ජයග්‍රහණ

2024 කලාප නර්තන තරගාවලියේදී නව නිර්මාණ සඳහා
වූ ප්‍රථම ස්ථානය පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය නර්තන කණ්ඩායම විසින් දිනා ඇත.
අද දින(2024.03.30) කහටගහපිටිය ක විද්‍යාලයේ පැවති ක්‍රිකටි තරගාවලියේ අනුශූරතාවය දිනු අපේ පාසලේ කනිෂ්ඨ ක්‍රිකට් කංඩායමට උණුසුම් සුබපැතුම් ..!
පුරුදු පුහුණු කල තාරක සාරංග මහතාට ගොඩක් ස්තුතියි.
2022 සහ 2023 වර්ෂයේ අප පාසලේ දරු දැරියන් විසින් ක්‍රීඩා ජයග්‍රහණ රැසක් අප පාසලට ලබාදුනි.
අප පාසලේ සෞනදර්ය අංශය විසින් ජයග්‍රහණ රැසක් අප පාසලට ලබා දී ඇත.








