13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 6 වසර සිට13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර, උසස් පෙළ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව |
| ජීව විද්‍යාව |
රසායන විද්‍යාව |
භෞතික විද්‍යාව |
කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය |
ඉංග්‍රීසි |
|
| කලා විෂයධාරාව |
| සිංහල භාෂාව හා සාහිත්‍ය |
ආර්ථික විද්‍යාව |
භූගෝල විද්‍යාව |
| ඉතිහාසය |
දේශපාලන විද්‍යාව |
| ඉංග්‍රීසි |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| වාණිජ විෂයධාරාව |
| ආර්ථික විද්‍යාව |
ව්‍යාපාර අධ්‍යනය |
ගිණුම්කරණය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| ඉංග්‍රීසි |
|
|
|
| 13 වසරක වෘත්තීය අධ්‍යාපනය පාසල තුල සාර්ථකව ක්‍රියාත්මක වේ |
| විශේෂ අධ්‍යාපන ඒ්කකය පාසල තුල ක්‍රියාත්මක වේ |