
අද දින හිඟුරක්ගොඩ රජරට මහා විද්‍යාලයීය රංග ශාලාවේ වේදිකා ගතවූ 10/11 ශ්‍රේණිවල විෂය නිර්දේශයට අදාල සිංහභාහු වේදිකා නාට්‍ය නැරඔීම සඳහා අප විද්‍යාලයේ සිසුන් ගුරුභවතුන් සමග සහභාගී විය.
2023(2024) අ.පො.ස (සාමාන්‍ය පෙල) විභාගය සදහා පෙනී සිටින සිසු දරු දැරියන් සඳහා පැවැත්වෙන දෙවන පෙරහුරු පරීක්ෂණය අද දින ආරම්භ විය.
පො/අත්තනකඩවල මහා විද්‍යාලයේ අ.පො.ස.(උ.පෙළ) සිසුන් විසින් සංවිධානය කරන 2024 බක් මහ උළෙල 2024.04.30 වෙනි දින පෙ.ව. 11.00 සිට විද්‍යාලයේ දී පැවැත් වේ.
2024 කලාප නර්තන තරගාවලියේදී නව නිර්මාණ ප්‍රථම ස්ථානය පො/අත්තනකඩවල මහා
විද්‍යාලයීය නර්තන කණ්ඩායම විසින් ජයග්‍රහණය කර ඇත.
English day singing and drama competition, divisional level 2024
Athanakadawala Maha Vidyalaya has won
Senior boy’s first place
Senior girl’s first place
Junior boy’s first place
Junior girl’s first place
අද දින සිට 6-9 ශ්‍රේණි සඳහා 2024 දෙවන වාර විභාගය ආරම්භ කෙරේ.
පො/අත්තනකඩවල මහා විද්‍යාලයේ 74 වන සංවත්සරය නිමිතිකරගෙන පාසල් ගිහි පිරිත් ශිෂ්‍ය කණ්ඩායම විසින් සිදු කරනු ලබන මහා පිරිත් සජ්ඣායනාව 2024.10.01 දින පෙ.ව. 9.00 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වේ.
2024 පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය 2024.10.18 වෙනි දින විද්‍යාලයීය රැස්වීමේදී පැවැත්වේ.





© 2025 පොළොන්නරුව අත්තනකඩවල ජාතික පාසල - හිඟුරක්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk