පුවත් හා විශේෂ අවස්ථා
ලබන සතියේ බදාදා 10 වන දින උදේ වරුව 6-13 පන්ති සියල්ලගේම පන්ති කව තියන්න සුදානම් වෙන්න.
අංශ භාර ගුරු මහත්ම මහත්මින් විසින් සමාන්තර පන්ති වල දෙමාපියන් දැනුවත් කිරිමෙන් පසු පන්තිභාර ගුරුවරුන් විසින් තම පන්තියට අදාල පන්ති කවය පවත්වන්න.
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව සිසු දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද දින(2024.03.28) විද්‍යාලයීය
පො/අත්තනකඩවල ජාතික පාසලේ 2024 නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2024.03.14 වෙනි දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
රුපියල් ලක්ෂ පහක් වටිනා වතුර මෝටරයක් හා උපාංග අපේ පාසලට ලැබුණා. උදව් කල නේවාසික ව්‍යාපාර කළමනාකාර තුමාට හා කොට්ඨාස කළමනාකාර තුමියට ස්තුතියිි.








