| පාසල ආරම්භ වූ දිනය | 1951 ඔක්තෝම්බර් 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1952.11.03 |
| උසස් පෙළ පන්ති ආරම්භය | 1961 |
| මහා විද්‍යාලයක් වීම | 1963 |
| ඉඩමේ බලපත්‍රය ලැබීම | 1985 |
| නවොද්‍යා පාසලක් වීම | 1998 |
| ද්විතියික පාසල් ව්‍යාපෘතියට අයත්වීම | 2012 |
| උසස් පෙළ විද්‍යා පන්ති ආරම්භය | 2013 |
| 1AB පාසලක් වීම | 2015 |
| ලඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට අයත්වීම | 2016 |
| ජාතික පාසලක් වූ දිනය | |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 27015 |
| සංගණන අංකය | 20177 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 10 යි රූඩ් 01 යි |
| පාසල පිහිටි පළාත | උතුරුමැද |
| දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
| කලාපය | හිඟුරක්ගොඩ |
| කොට්ඨාසය | ඇළහැර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඇළහැර |
| ග්‍රාම සේවක වසම | අත්තනකඩවල උතුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 19 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 24 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1100 |
| 2024 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 56 |
| පාසලේ වර්ණය | මෙරූන්, කහ |








