පොළොන්නරුව අත්තනකඩවල ජාතික පාසල

නිර්මාතෘවරු

සිංහභාහු වේදිකා නාට්‍ය නැරඹීම සඳහා සහභාගීවූ සිසු දරු දැරියන්

2023(2024)් අ.පො.ස (සාමාන්‍ය පෙල) විභාගය සදහා දෙවන පෙරහුරු පරීක්ෂණය

පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය බක් මහ උළෙල 2024

නර්තන තරග ජයග්‍රහණ

Zonal level Englishday Competitions 2024

අද දින සිට 6-9 ශ්‍රේණි සඳහා 2024 දෙවන වාර විභාගය ආරම්භ කෙරේ.

විද්‍යාලයීය 74 වන සංවත්සරය

2024 පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsAppImage2024-03-21at125516PM.jpeg
photoforslider.jpeg

වර්ෂ 1951 ඔක්තෝබර් මස පළමුවැනි දින, 1948 නිදහස ලැබීමෙන් පසු, මහාමාන්‍ය ඩී එස් සේනානායක අගමැතිතුමාගේ  ගොවි ජනපද පිහිටුවීමේ සංකල්පය මත අත්තනකඩවල ප්‍රදේශයට පැමිණි ප්‍රභූවරුන්ගේ සමීතිය වන  උභය ලෝකාර්ත සුභ සාධක සමීතිය විසින් 1950 වර්ෂයේ අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචියට පැමිණි ජනපදිකයන්ගේ දරුවන්ට සාක්ෂරතාවය ලබාදීම සදහා, අත්තනකඩවල ප්‍රභාෂ්වර බුද්ධගයා විහාරස්ථ භූමියේදී ශ්‍රී විද්‍යාතිලක විද්‍යාලය නමින් අප විදුහල් මාතාව ඇරඹුණා. ආනන්ද පී අභයවර්ධන  මැතිතුමා අප මුල්ම විදුහල්පතිවරයා වුණා.විහාරස්ථ භූමියේ තැනූ තාවකාලික පොල් අතු මඩුවක සිසුන් 139 දෙනෙකුගෙන් පාසල ආරම්භ වුණා.