පොළොන්නරුව අත්තනකඩවල ජාතික පාසල

සිංහභාහු වේදිකා නාට්‍ය නැරඹීම සඳහා සහභාගීවූ සිසු දරු දැරියන්

2023(2024)් අ.පො.ස (සාමාන්‍ය පෙල) විභාගය සදහා දෙවන පෙරහුරු පරීක්ෂණය

පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය බක් මහ උළෙල 2024

නර්තන තරග ජයග්‍රහණ

Zonal level Englishday Competitions 2024

අද දින සිට 6-9 ශ්‍රේණි සඳහා 2024 දෙවන වාර විභාගය ආරම්භ කෙරේ.

විද්‍යාලයීය 74 වන සංවත්සරය

2024 පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsAppImage2024-03-21at125516PM.jpeg
photoforslider.jpeg
පන්ති කව පැවැත්වීම

පන්ති කව පැවැත්වීම

බන සතියේ බදාදා 10 වන දින උදේ වරුව 6-13 පන්ති සියල්ලගේම පන්ති කව තියන්න සුදානම් වෙන්න.

අංශ භාර ගුරු මහත්ම මහත්මින්  විසින් සමාන්තර පන්ති වල දෙමාපියන් දැනුවත් කිරිමෙන් පසු පන්තිභාර ගුරුවරුන් විසින් තම පන්තියට අදාල පන්ති කවය පවත්වන්න.

 පන්ති භාරකාරත්වයක් නොමැති ගුරුවරුන් ඒ සදහා සහාය දෙන්න. දෙමාපියන්ගේ යෝජනා තිබෙිනම් ඒවා ලිඛිතව විදුහල්පති ට භාර දෙන්න. පෙ.ව. 11.30 වන විට පන්ති කව අවසන් කොට දරුවන් දෙමාපියන් සමග යවමු.
10 වෙනි බදාදා දහවල් 12 ට ගුරු මංඩලයේ ප්‍රගති සමාලෝචන රැස්විම ආරම්භ කොට පස්වරු 1.30 ට අවසන් කරමු. 
2024 පළමු වාරය තුල අප පාසලේ ඔබ දුටු ප්‍රභලතා හා දුබලතා ඉදිරිපත් කිරිමට සුදානමින් එන්න
බදාදා දින නිවාඩු නොගෙන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හැමෝම මෙම රැස්විමට එන්න.

Latest News

නර්තන ජයග්‍රහණ

 

 

2024 කලාප නර්තන තරගාවලියේදී  නව නිර්මාණ සඳහා

වූ ප්‍රථම ස්ථානය පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය නර්තන කණ්ඩායම විසින් දිනා ඇත.

පන්ති කව පැවැත්වීම

බන සතියේ බදාදා 10 වන දින උදේ වරුව 6-13 පන්ති සියල්ලගේම පන්ති කව තියන්න සුදානම් වෙන්න.

අංශ භාර ගුරු මහත්ම මහත්මින්  විසින් සමාන්තර පන්ති වල දෙමාපියන් දැනුවත් කිරිමෙන් පසු පන්තිභාර ගුරුවරුන් විසින් තම පන්තියට අදාල පන්ති කවය පවත්වන්න.

අංශ රැස්වීම් පැවැත්වීම

ලබන සදුදා අංශ රැස්විම් පැවැත්විමට නියමිතයි.

ක්‍රිකට් ජයග්‍රහණයක්

අද දින(2024.03.30) කහටගහපිටිය ක විද්‍යාලයේ පැවති ක්‍රිකටි තරගාවලියේ අනුශූරතාවය දිනු අපේ පාසලේ කනිෂ්ඨ ක්‍රිකට් කංඩායමට උණුසුම් සුබපැතුම් ..!
පුරුදු පුහුණු කල තාරක සාරංග මහතාට ගොඩක් ස්තුතියි.