පොළොන්නරුව අත්තනකඩවල ජාතික පාසල

සිංහභාහු වේදිකා නාට්‍ය නැරඹීම සඳහා සහභාගීවූ සිසු දරු දැරියන්

2023(2024)් අ.පො.ස (සාමාන්‍ය පෙල) විභාගය සදහා දෙවන පෙරහුරු පරීක්ෂණය

පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය බක් මහ උළෙල 2024

නර්තන තරග ජයග්‍රහණ

Zonal level Englishday Competitions 2024

අද දින සිට 6-9 ශ්‍රේණි සඳහා 2024 දෙවන වාර විභාගය ආරම්භ කෙරේ.

විද්‍යාලයීය 74 වන සංවත්සරය

2024 පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsAppImage2024-03-21at125516PM.jpeg
photoforslider.jpeg
ක්‍රීඩා ජයග්‍රහණ

ක්‍රීඩා ජයග්‍රහණ

2022 සහ 2023 වර්ෂයේ අප පාසලේ දරු දැරියන් විසින් ක්‍රීඩා ජයග්‍රහණ රැසක් අප පාසලට ලබාදුනි.

2022 වර්ෂයේ ක්‍රීඩා ජයග්‍රහණ

  • A.C.A.රණසූරිය 16 න් පහළ බාලිකා උස පැනීම - කොට්ඨාස හා කලාප තරඟ ප්‍රථම ස්ථානය
  • M.A.C.වික්‍රමසිංහ 18 න්පහළ බාලිකා උස පැනීම - කොට්ඨාස, කලාප හා පළාත් ප්‍රථම ස්ථානය

2023 වර්ෂයේ ක්‍රීඩා ජයග්‍රහණ

  • M.A.C.වික්‍රමසිංහ 20 න් පහළ බාලිකා උස පැනීම - කොට්ඨාස, කලාප හා පළාත් ප්‍රථම ස්ථානය
  • M.A.C.වික්‍රමසිංහ 20 න් පහළ බාලිකා මීටර් 100 කඩුළු - කලාප ප්‍රථම ස්ථානය පළාත් දෙවන ස්ථානය
  • D.M.K. ප්‍රියශාන්ත කවපෙත්ත විසිකිරීම - කොට්ඨාස දෙවන ස්ථානය, කලාප, පළාත් ප්‍රථම ස්ථානය
  • G.D සඳමාලි ch;s,l uSgra 5000 20 ka my< - කලාප දෙවන ස්ථානය, පළාත් ප්‍රථම ස්ථානය