පොළොන්නරුව අත්තනකඩවල ජාතික පාසල

සිංහභාහු වේදිකා නාට්‍ය නැරඹීම සඳහා සහභාගීවූ සිසු දරු දැරියන්

2023(2024)් අ.පො.ස (සාමාන්‍ය පෙල) විභාගය සදහා දෙවන පෙරහුරු පරීක්ෂණය

පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය බක් මහ උළෙල 2024

නර්තන තරග ජයග්‍රහණ

Zonal level Englishday Competitions 2024

අද දින සිට 6-9 ශ්‍රේණි සඳහා 2024 දෙවන වාර විභාගය ආරම්භ කෙරේ.

විද්‍යාලයීය 74 වන සංවත්සරය

2024 පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsAppImage2024-03-21at125516PM.jpeg
photoforslider.jpeg
සෞනදර්ය අංශය විසින්  ලබාගෙන ඇති ජයග්‍රහණ

සෞනදර්ය අංශය විසින් ලබාගෙන ඇති ජයග්‍රහණ

අප පාසලේ සෞනදර්ය අංශය විසින් ජයග්‍රහණ රැසක් අප පාසලට ලබා දී ඇත.

සමස්ත ලංකා සංගීත තරගය 2023  පළාත් ප්‍රථම ස්ථානය කනිෂ්ඨ පිරිමි ජන ගී 
සමස්ත ලංකා සංගීත තරගය 2023 සමස්ත ලංකා නියෝජනය

සමස්ත ලංකා සංගීත තරගය 2023 පළාත් මට්ටම තෙවන ස්ථානය හිමි කරගත් මිනිඳු දිල්මිත් ( කනිෂ්ඨ පිරිමි සරල ගී )

සිංහල භාෂා පද්‍ය ගායනා ජාතික මට්ටමේ තරඟයෙන් පස්වන ස්ථානය හිමි කරගත් මිනිඳු දිල්මිත්

සමස්ත ලංකා සිංහල භාෂා පද්‍ය ගායනා ජාතික මට්ටමේ තරඟයෙන් පස්වන ස්ථානය හිමි කරගත් සදීශ නිර්වාන්