පොළොන්නරුව අත්තනකඩවල ජාතික පාසල

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
prefects1.jpeg
prefects3.jpeg
band1.jpeg
slider3.jpeg
photoforslider.jpeg
front.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

පැරකුම්, විජයභා, මහසෙන් රණවිරුවන්ගේ සෙවනේ හැදෙන වැඩෙන පුලතිසි දරුපරපුරක් ලෙස පොළොන්නරුව අත්තනකඩවල ජාතික පාසලේ සිසු කැල හඳුන්වාදිය හැකිය සරසාර කෙත් වතු වලින් හා මනරම් පරිසරයකින් යුත් සශ්‍රීක භූමි ප්‍රදේශයක පාසල පිහිටා ඇත. වීර දරුවන් බිහිවූ මේ පින්බිමේ හය ශ්‍රේණියේ සිට දහ තුන ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු සිදුවේ. අඛණ්ඩ අධ්‍යාපන ඒ්කකයක් සහ විශේෂ අධයාපන ඒ්කකයක් ක්‍රියාත්මක වීම පාසලේ අභිමානය තව තවත් විදහා පායි. කලා,වාණිජ,විද්‍යා හා ගණිත ආදී උසස්පෙළ විෂය ධාරා වලින් සමන්විත අප පාසල දැයේ දරුවන්ගේ නෙත් පහදන පහනක් වැනිය.

විශ්ව ගම්මානයට ඔබින යහපත් පුරවැසියෙක්

දැක්ම

සහ

මෙහෙවර

අධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය කරමින් ජාතික සංවර්ධනය උදෙසා, නවීන තාක්ෂණය ඔස්සේ, සක්‍රීය දායකත්වයක් සැපයිය හැකි, ජව සම්පන්න, මානව හිතවාදී පරපුරක් දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

විශ්ව ගම්මානයට ඔබින යහපත් පුරවැසියෙක්

අධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය කරමින් ජාතික සංවර්ධනය උදෙසා, නවීන තාක්ෂණය ඔස්සේ, සක්‍රීය දායකත්වයක් සැපයිය හැකි, ජව සම්පන්න, මානව හිතවාදී පරපුරක් දායාද කිරීම.

සිංහභාහු වේදිකා නාට්‍ය නැරඹීම සඳහා සහභාගීවූ සිසු දරු දැරියන්

2023(2024)් අ.පො.ස (සාමාන්‍ය පෙල) විභාගය සදහා දෙවන පෙරහුරු පරීක්ෂණය

පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය බක් මහ උළෙල 2024

නර්තන තරග ජයග්‍රහණ

Zonal level Englishday Competitions 2024

අද දින සිට 6-9 ශ්‍රේණි සඳහා 2024 දෙවන වාර විභාගය ආරම්භ කෙරේ.

විද්‍යාලයීය 74 වන සංවත්සරය

2024 පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පොළොන්නරුව අත්තනකඩවල ජාතික පාසල