පොළොන්නරුව අත්තනකඩවල ජාතික පාසල

සිංහභාහු වේදිකා නාට්‍ය නැරඹීම සඳහා සහභාගීවූ සිසු දරු දැරියන්

2023(2024)් අ.පො.ස (සාමාන්‍ය පෙල) විභාගය සදහා දෙවන පෙරහුරු පරීක්ෂණය

පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය බක් මහ උළෙල 2024

නර්තන තරග ජයග්‍රහණ

Zonal level Englishday Competitions 2024

අද දින සිට 6-9 ශ්‍රේණි සඳහා 2024 දෙවන වාර විභාගය ආරම්භ කෙරේ.

විද්‍යාලයීය 74 වන සංවත්සරය

2024 පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsAppImage2024-03-21at125516PM.jpeg
photoforslider.jpeg

විශේෂ අධ්‍යාපන ඒ්කකය

 

 

 

 

2017 .11. 01 වන දින පොළොන්නරුව හිඟුරක්ගොඩ කලාපයේ ඇලහැර කොට්ඨාසයේ පො / අත්තන කඩවල මහා විද්‍යාලයේ දරුවන් දස දෙනෙකුගෙන් යුක්තව විශේෂ අධ්‍යාපන ඒකකය ආරම්භ කරන ලදී .

  • 2024 වන විටද ඇළහැර කොට්ඨාසයේ දැනට පවතින එකම විශේෂ අධ්‍යාපන ඒකකය සහිත පාසල වන්නේ ද අත්තනකඩවල මහා විද්‍යාලයයි .                        
  • 2024 අප්‍රේල් වන විට විශේෂ අධ්‍යාපන ඒකකයේ සිටින දරුවන් ගණන
  •  ගැහැනු  - 07
  •  පිරිමි      - 16   
  •  ගුරුවරුන් ගණන - 05   
  1.  H.P.I.V තිලකරත්න  
  2.  W.N.C වීරසිංහ                                           
  3. U.P.D.K මැනිකේ                           
  4.  E.A.P.D එදිරිසිංහ                        
  5.  R.M.L.D රත්නායක                      

 විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන් ලත් ජයග්‍රහණ : -

  •   W.M සංදීප ශිෂ්‍යයා 2023 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම .            
  •  දැනට දරුවන් හත් දෙනෙකු අන්තර්කරණය කර තිබීම .                                   
  • වෘත්තීය පුහුණුව සඳහා දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය සඳහා දරුවන් පස් දෙනෙකු ඇතුළත් කර තිබීම .   
  •  නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන් සාමාන්‍ය දරුවන් සමඟ තරග කර ජයග්‍රහණය කර ඇත .                                          
  • කලාප ක්‍රීඩා තරග මෙන්ම කලාප චිත්‍ර තරග සඳහා ද ඉදිරිපත් වී දරුවන් ජයග්‍රහණ ලබා තිබීම .